Tuesday, August 11, 2015

අවබෝධය හා ඇදහීම්



සිතා බලන්න හදවතට එකඟව , දැවැන්ත ආශාවන්, කෲර කම්, ලෝභ කම්,කපටිකම් මා ලඟ තියාගෙන බුදුන් වැන්දාට, දෙවියන්ට පූජාවන් කලාට , පන්සල් දේවාල ගානේ ගියාට ඔබට/ මට යහපතක් වේද කියා?

දැඩි ආශාවන්, ද්වේශ සහගත සිතුවිලි, අනුවණකම් යන මේ  දේ වල් අතාරින්නට පුලුවන්ද  ඇදහීම් තුලින්.......

මේක තේරුම් ගත්තු මිනිස්සු භය මුල් කරගෙන කරන පූජා සහ ඇදහීම් වලින් මිදී අවබෝධය සොයාගෙන යයි.


By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.