Wednesday, August 12, 2015

රහතන් වහන්සේ ගැන හැඟෙන දේ


රහතන් වහන්සේලා යනු  සැබෑ මයිත්‍රීය අත්දකින කොටසකි. කිසිවක්ම ආපසු බලාපොරොත්තු නොවන අය වේ. උන් වහන්සේලා තුලින් සිදු වන්නේ ක්‍රියාවක් පමණයි. කිසිවිටක මනස තුල පීඩනයක් තෙරපුමක් නැති අය වේ.

රහත් භාවයට පත් වූ කෙනෙකු තුල තව දුරටත් සිතන්නට කල්පනා කරන්නට දෙයක් නැත. සියල්ල කර අවසානය. ඉතින් උන් වහන්සේලා කුමක් ගැන සිතන්නද. වර්තමාන මොහොතේ ඔහේ ජීවත් වේ. සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි හැම විටම අතීතය හරහා වර්තමානය ඔස්සේ අනාගතය කරා යයි. මේ මොහොත තුල ජීවත් වන උන් වහන්සේලා තුල ඇත්තේ දැනීමක් හා දැකීමක් පමණි.

ඒ උතුමන්ට අතහරින්නට දෙයක් නැත. අත්හැරීමේ කෙළවර රහත් භාවයයි. උන් වහන්සේලා අත් හැරීමත් අත් හැරලා අවසන් ය.............



By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.