Monday, August 3, 2015

නින්ද හා අවදි වීම

නින්ද හා අවදි වීම

මේ ලෝකෙ ජීවත් වෙන ගොඩක් අය ඉන්නෙ හොඳටම තද නින්දේ.ඉතාම තද නින්දකයි සිටින්නේ. ඒ විතරක් නෙවි මේ නින්දෙදි ලස්සනම ලස්සන සිහින දකිමිනුයි ජීවත් වන්නේ. මේක තමයි මිනිසාගේ ජීවන ගමන. නින්දේ සිටිමින් සිහින දැකීම. සිහින සිතින් තද නින්දේ.

ඉතාම කලාතුරකින් නින්දෙන් කෙනෙක් අවදි වෙයි. ඒ අවදි වූ කෙනා අනෙක් අයවත් අවදි කරන්නට උපකාර කරන්නට තැත් කරයි. ඒ උනාට සිහින සිතින් තද නින්දේ ඉන්න මේ මිනිස්සුන් කැමති වෙයිද ඒ ලස්සන සිහින නැති වෙනවාට.කිසිසේත් නැත.

නින්දෙන් අවදි වූ කෙනාට අනිවාර්යෙන් බොහෝ දුක් කරදර කම් කටොළු බාධක වලට මුහුණ දෙන්නට සිදු වෙනවාමය.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.