Sunday, August 9, 2015

වචන

මමත් ඔබත් අපි හැමෝමත් වචන වලට මුළා වෙලා. අපිට අත්දැකීමට වඩා  වචන වැදගත් වෙලා.  වචන වලට අපි අහු වෙලා කොටු වෙලා. තරහ කියන වචනයේ තරහව නැත. බය කියන වචනයේ බය නැත. ආදරය කියන වචනයේ ආදරය නැත. ආශාව කියන වචනයේ ආශාව නැත. මේවා හුදෙක් වචන පමණයි.  මේ වචන වල තියන දේවල් සිහියෙන් අත්දැකීම තුලයි මේ මාර්ගයේ යන්න පහසු වෙන්නෙ. කිසි මොහොතක වචන වලට කොටු නොවන්න.





By: VH

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.