Saturday, April 30, 2016

Recognizing Our Own Selves




අපි කිසිවෙකු හෝ මේ ජීවත් වන කාලය තුලම නිවැරදි අවබෝධත්වයට පත් වූ හෝ  මාර්ග ඵල ලැබුවා වූ හෝ රහත් වූ හෝ උතුම් කෙනෙක්  මුණ ගැසීමට තරම් වාසනාවන්ත වූයේ යයි සිතන්න.  

එය හරියටම කැටපතක් ඉදිරියට ගියා හා සමානයි කියලයි මට හැඟෙන්නෙ. ඒ කියන්නේ  ඒක හරියට කැටපතෙන් කොච්චර රූප දැක්කත් කැටපතට ඒ රූපත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ වගේ. නොයෙකුත් චායා වල් දකින්න පුලුවන්. නමුත් ඒවා කිසිවක් කැටපත සමග ගැටෙන්නේ නැත.

එවන් උත්තමයෙක් තුලින් අප යමක් දැක්කොත් ඒ අප දැක ඇත්තේ අන් කිසිවක් නොව අපේම රූපයයි.අපේම ස්වභාවයයි.අපේම ක්‍රියාකාරකමුයි. ඉතින් කණ්නාඩියක් ඉස්සරහට ගීහින් හොඳට බැලුවොත් අපිට අපේම රූපයනෙ පේන්නෙ. කණ්නාඩියක් ඉස්සරහට ගිහින් මොන විදියෙ ක්‍රියාවක් කලත් ඒ හැම ක්‍රියාවම ඒකෙන් පේනවා. කණ්නාඩිය ඔහේ පවතින දෙයක්. කොයි කවුරු ඇවිත් මූන බැලුවත්, වෙන ක්‍රියාවක් කලත්  ඒ හැම කෙනාටම තම තමන්ගෙ සැබෑම රූපය සහ කරන ලද ක්‍රියාව ඒ කණ්නාඩියෙන් පේනවා. 

We see our own image when we go in front of a mirror. Recognizing our own selves is the way towards ultimate bliss. 

When you meet a enlightened person ...it is as if you have gone in front of a  mirror. You could see and recognize your own self.....

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.